Trending3 sourcesUpdated
පළාත් හතක ඩෙංගු රෝගීන් සංඛ්යාව ඉහළ යයි!
රෂිකා හෙන්නායක නොවැම්බර් 01, කොළඹ LNW: පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් පළාත් හතක ඩෙංගු රෝගීන් සංඛ්යාව ඉහළ ගොස් ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.
What this story is about
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Organisations
Places
