බස් ලලිත්ගේ පැටිකිරිය පොලීසියෙන් එළියට
ඩුබායි හි සිට අද (25) මෙරටට රැගෙන ආ සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ලලිත් කන්නංගර නොහොත් 'බස් ලලිත්' නැමැත්තා සම්බන්ධයෙන් පොලීසියෙන් විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා තිබේ.

ඩුබායි හි සිට අද (25) මෙරටට රැගෙන ආ සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ලලිත් කන්නංගර නොහොත් 'බස් ලලිත්' නැමැත්තා සම්බන්ධයෙන් පොලීසියෙන් විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා තිබේ.

ඩුබායිහිදී අත්අඩංගුවට ගත් සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ලලිත් කන්නන්ගර හෙවත් බස් ලලිත් මෙරටට් රැගෙන ඒම සම්බන්ධයෙන් හංවැල්ල, වටරැක, මීගොඩ සහ ගලගෙදර ඇතුළු ප්‍රදේශ රැසක ජනතාව රතිඤ්ඤා දල්වා සිය සතුට පළ කර තිබෙනවා. මීට අමතරව එම ප්‍රදේශවල බැනර් ප්‍රදර්ශනය කර රජයට ස්තුති කර තිබුණා. එම ප්‍රදේශවාසීන් චෝදනා කරන්නේ, බස් ලලිත් විසින් සිඟමන් යදින්නන් ඇතුළු සියලු දෙනාගෙන් රුපියල් සියයේ සිට ලක්ෂ ගණනින් කප්පම් ගත් බවයි.
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Send the whole picture, not one version of it.
5 newsrooms have reported this story