3 sourcesUpdated
බලයට පත්වූ දිනයේ සිට ජාතික ආරක්ෂාව ඉහළින්ම තහවුරු කළා - ආරක්ෂක නියෝජ්‍ය ඇමති
බලයට පත්වූ දිනයේ සිට ජාතික ආරක්ෂාව ඉහළින්ම තහවුරු කර ඇති බව ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර පවසනවා. නාවලපිටිය හා කොත්මලේ අදිටන විශ්‍රාමික ත්‍රිවිධ හමුව සාමුහිකය ආසන සමුළුවට අද (11) එක්වෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළා. මහජන ආරක්ෂාව සම්බන්ධයෙන් යම් ප්‍රශ්නයක් අවස්ථානුකූලව ඇතිවෙලා ඇති බවත් ඒවා මේ වනවිට සමථයකට පත් කර ඇති බව ඔහු මෙහිදී [...]
What this story is about
People
Organisations


