4 sourcesUpdated
බහරේනයේ අමෙරිකානු හමුදා කඳවුරකට පහර දුන් බව ඉරානය කියයි
බහරේනයේ පිහිටි අමෙරිකානු හමුදා ස්ථාපනයක් ඉලක්ක කර ගනිමින් ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කළ බව ඉරානය ප්‍රකාශ කර තිබෙනවා.ඊයේ (13) අලුයම මෙම ප්‍රහ…
Full coverage
Hiru News - Sinhalaබහරේනයේ අමෙරිකානු හමුදා කඳවුරකට පහර දුන් බව ඉරානය කියයි

සියත නිව්ස්අමෙරිකානු ප්‍රහාර වලට ඉරානයෙන් ප්‍රතිප්‍රහාර

Lanka News Web සිංහලබහරේනයේ ඇමෙරිකානු රේඩාර් මධ්‍යස්ථානයකට ඉරානයෙන් ප්‍රහාරයක්

Lanka C Newsඉරානය ඇමරිකා කදවුරුවලට පහර දෙයි...

Lanka News Web සිංහලබහරේනයේ ඇමෙරිකානු රේඩාර් පද්ධතියකට ඉරානයෙන් ප්‍රහාරයක්!

Summary
බහරේනයේ පිහිටි අමෙරිකානු හමුදා ස්ථාපනයක් ඉලක්ක කර ගනිමින් ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කළ බව ඉරානය ප්‍රකාශ කර තිබෙනවා. අමෙරිකානු හමුදාව සඳහන් කර ඇත්තේ ඉරානයේ ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකාය විසින් බහරේනය දෙසට එවන ලද ප්‍රහාරක ඩ්‍රෝන යානා දෙකම සාර්ථකව වෙඩි තබා බිම හෙළූ බවයි.
What this story is about
Organisations