Trending4 sourcesUpdated
බැංකු 1400ක් එකට එක්කර බැංකු පද්ධතියක් නිර්මාණය කිරීමේ සූදානමක් - අස්වැසුම ප්‍රතිලාභීන් වෙනුවෙන් රජයෙන් අලුත්ම වැඩක්
ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල මහතා ප්‍රකාශ කර තිබෙන්නේ දිවයින පුරා ක්‍රියාත්මක සමෘද්ධි ප්‍රජාමූල බැංකු 1,400කට අධික සංඛ්‍යාවක් එකිනෙකට ජාලගත කර ඒකාබද්ධ හා ශක්තිමත් ක්ෂුද්‍ර මූල්‍ය බැංකු පද්ධතියක් බව…
Full coverage
ITN Newsසමෘද්ධි බැංකු මෙරට ප්‍රමුඛතම ක්ෂුද්‍ර මූල්‍ය බැංකු පද්ධතිය බවට පත් කිරීමේ යෝජනාව කැබිනට් අනුමැතියට

ගගනබැංකු 1400ක් එකට එක්කර බැංකු පද්ධතියක් නිර්මාණය කිරීමේ සූදානමක් - අස්වැසුම ප්‍රතිලාභීන් වෙනුවෙන් රජයෙන් අලුත්ම වැඩක්

Lanka News Web සිංහලසමෘද්ධි ප්‍රජාමූල බැංකු පද්ධතිය ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ක්ෂුද්‍ර මූල්‍ය බැංකු පද්ධතිය බවට පත් කිරීමේ යෝජනාව කැබිනට් අනුමැතියට!

News.lkසමෘද්ධි බැංකු මෙරට ප්‍රමුඛතම ක්ෂුද්‍ර මූල්‍ය බැංකු පද්ධතිය බවට පත් කිරීමේ යෝජනාව කැබිනට් අනුමැතියට

Summary
දිළිඳුකම තුරන් කිරීමේ ජාතික වැඩසටහන යටතේ අඩු ආදායම්ලාභී පවුල් ආර්ථික හා සමාජීය වශයෙන් සවිබලගැන්වීමේ වගකීම පැවරී ඇත්තේ ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවයි. ඒ අනුව, 2029 වසර වන විට අස්වැසුම ප්‍රතිලාභී පවුල් ලක්ෂ 12ක් සවිබලගැන්වීමේ අරමුණින් වැඩසටහන් රැසක් මේ වන විට ක්‍රියාත්මකයි.