බංග්ලාදේශය යළි ඇවිළෙයි
බංග්ලාදේශයේ හිටපු අගමැතිනි ෂෙයික් හසීනා බලයෙන් පහ කිරීමේ මෙහෙයුම් වල නිරත වූ ප්‍රධාන තරුණ නායකයෙකු වන ශරීෆ් ඔස්මාන් හාඩි වෙඩි තබා ඝාතනය කර තිබෙනවා. ශිෂ්‍ය නායකත්වයෙන් යුත් විරෝධතාවලට සහභාගී වූ ඉන්ක්විලාබ් මන්චා වේදිකාවේ ප්‍රකාශකයෙකු වූ 32 හැවිරිදි හාඩි, ඩකා නුවරදී මැතිවරණ ව්‍යාපාරය දියත් කරමින් සිටියදී වෙස්මුහුණක් පැළඳගත් පුද්ගලයෙකු විසින් හිසට වෙඩි තබා ඝාතනය කර ඇති [...]
