Trending3 sourcesUpdated
පළාත් හතරක සියලුම දෙමළ මාධ්‍ය පාසල්වලට සඳුදා නිවාඩු
හෙටට (08) හෙදි තිබෙන දීපාවලී උත්සවය නිමිත්තෙන් පළාත් හතරක සියලුම දෙමළ මාධ්‍ය පාසල් සඳහා ලබන සඳුදා (09) දිනයේ විශේෂ නිවාඩු දිනයක් බවට ප්‍රකාශයට පත්කර තිබෙනවා. ඒ, අනුව මධ්‍යම, ඌව, බස්නාහිර සහ සබරගමුව යන පළාත්වල පිහිටි සියලුම දෙමළ මාධ්‍ය පාසල්වලට මෙලෙස නිවාඩු ලබාදීමටයි තීරණය කර ඇත්තේ. සඳුදා දිනයේ ලබාදෙන මෙම විශේෂ නිවාඩුව ආවරණය කිරීම සඳහා නොවැම්බර් [...]
Full coverage
Dasatha Lanka Newsපළාත් හතරක සියලුම දෙමළ මාධ්‍ය පාසල්වලට සඳුදා නිවාඩු

අද දෙරණදීපාවලී වෙනුවෙන් පළාත් 4ක දෙමළ මාධ්‍ය පාසල්වලට සඳුදා නිවාඩු

ගගනපළාත් 4ක පාසල්වලට සඳුදා විශේෂ නිවාඩුවක් -නිවාඩු වෙනුවට සෙනසුරාදා පාසල් පැවැත්වේ

ගගනමේ පාසල් සඳහා ලබන සඳුදා විශේෂ නිවාඩුවක් - ඒ වෙනුවට 14 සෙනසුරාදා පාසල් පැවැත්වීමට තීරණයක්
