2 sourcesUpdated
පද්මේ ඩුබායිදී මගෙන් සුදුවෙන්න ක්‍රීම් ඉල්ලුවා එච්චරයි - පියුමි හංසමාලි
සංවිධානාත්මක අපරාධකරුවෙකු ලෙස සැලකෙන කෙහෙල්බද්දර පද්මේ නැමැත්තා සමග පැවැත්වූ සබඳතා මුල් කරගනිමින්, ජනප්‍රිය නිරූපණ ශිල්පිනී පියුමි හංසමාලි මහත්මියගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පෙරේදා (21) ප්‍රකාශයක් සටහන් කරගෙන තිබේ.
Full coverage
Summary
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකළ දැනුම් දීමකට අනුව ඇය ඊයේ පෙරවරුවේ අදාළ අංශය හමුවේ පෙනී සිටි අතර, එහිදී පැය තුනකට අධික කාලයක් ඇයගෙන් ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කරගත් බව වාර්තා වේ. මාධ්‍යවේදීන් ප්‍රශ්න කළ අවස්ථාවේ ඇය සඳහන් කළේ තමන් පැමිණියේ පැමිණිල්ලක් සිදු කිරීමට බව වුවත්, ඇය නීතිඥයෙකු සමග පැමිණ නොසිටීම සහ ඇයගේ හැසිරීම සැකයට භාජනය වී තිබේ.


