2 sourcesUpdated
‘ශ්‍රී ලංකා එක්ස්පෝ 2027’ සාර්ථකත්වයට දායක වන හවුල්කාර ආයතන අපනයන සංවර්ධන මණ්ඩලයේ ඇගයීමට
'ශ්‍රී ලංකා එක්ස්පෝ 2027' ජාත්‍යන්තර වෙළෙඳ ප්‍රදර්ශනය සාර්ථකව සංවිධානය කිරීම සඳහා සහයෝගය හා අනුග්‍රාහකත්වය ලබාදෙන දේශීය හා විදේශීය හවුල්කාර ආයතනවල දායකත්වය ඇගයීමේ විශේෂ උත්සවයක් ඊයේ (09) ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේදී පැවැත්විණි.
What this story is about
Organisations

