2 sourcesUpdated
දැන් ත්රස්තවාදය වැළැක්වීමේ නීති රටට අවශ්ය නෑ... 2022 අරගලය වගේ එකක් ආවොත් මොන නීති හැදුවත් වැඩක් නෑ...! - මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි
ත්රස්තවාදය වැළැක්වීමේ නීති මේ අවස්ථාවේ ලංකාවට අවශ්ය නැති බවත් 1979 එම නීති පැනවූයේ උතුරේ ඇති වූ යම් තත්ත්වයක් නිසා බවත් මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි පවසයි.
Summary
No Justification for New Anti-Terrorism Law in Sri Lanka, Expert Asserts Professor Nirmal Ranjith Devasiri from the University of Colombo has stated that there is currently no necessity for an anti-terrorism law in Sri Lanka.
What this story is about
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
