Trending4 sourcesUpdated
නොවැම්බර් මාසයේ ගෑස් සැපයුම ගැන ලිට්රෝ සමාගමෙන් දැනුම්දීමක්
වර්තමාන වෙළෙඳපොළ ඉල්ලුම සැලකිල්ලට ගනිමින්, නොවැම්බර් මාසය සඳහා ගෑස් මෙට්රික් ටොන් 44,000ක් ඇණවුම් තහවුරු කර ඇති බව ලිට්රෝ සමාගම පවසනවා. නොවැම්බර් මාසය තුළ ගෘහස්ථ ගෑස් සිලින්ඩර් මිලියන 3ක් පමණ වෙළෙඳපොළට නිකුත් කරන බවයි ලිට්රෝ ගෑස් සමාගම සඳහන් කරන්නේ. ඒ අනුව, සමස්ත ගෑස් ඉල්ලුම සපුරාලීමට ලිට්රෝ ගෑස් සමාගමට හැකියාව ලැබෙන බව එම සමාගම පෙන්වා දෙනවා.
Full coverage
Image: Dasatha Lanka NewsBy Kavika Tharunindu Ashirwad Gamarathne
Read on Dasatha Lanka NewsWhat this story is about
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.