ඉතියෝපියාවටත් පහළට වැටී තිබූ රට අපි ගොඩ දැම්මා.. - නාමල් කරුණාරත්න
පසුගිය පාලන සමයන්හිදී ආර්ථික වශයෙන් ඉතියෝපියාවටත් වඩා අගාධයකට ඇදවැටී තිබූ ශ්‍රී ලංකාව, වත්මන් ආණ්ඩුවේ නිවැරදි ක්‍රියාමාර්ග ඔස්සේ මේ වන විට යළි යහපත් මට්ටමකට ගොඩනැගීමට සමත්ව ඇති බව කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත
