2 sourcesUpdated
දැන් පොලීසියට දේශපාලන ඇඟිලි ගැසීම් නෑ - නීතියේ ආධිපත්‍ය තහවුරු කිරීමට මෙය හොඳ අවස්ථාවක් - පොලිස්පති
වර්තමානයේ පොලීසියේ රාජකාරිවලට දේශපාලන ඇඟිලි ගැසීම් නොමැති බැවින් රට තුළ නීතියේ ආධිපත්‍ය තහවුරු කිරීමට එය හොඳ අවස්ථාවක් කරගත යුතු බව පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පවසනවා.

