Trending3 sourcesUpdated
'ශ්රී ලංකා මෝටර් රථ ක්රීඩා' සංගමයේ ලියාපදිංචිය අත්හිටුවයි
'ශ්රී ලංකා මෝටර් රථ ක්රීඩා සංගමයේ' ලියාපදිංචිය තාවකාලිකව අත්හිටුවමින් තරුණ කටයුතු හා ක්රීඩා අමාත්ය සුනිල් කුමාර ගමගේ මහතා විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
Full coverage
Summary
ශ්රී ලංකාවේ මෝටර් රථ ක්රීඩා සම්බන්ධයෙන් ජාතික සංගමය වන 'ශ්රී ලංකා මෝටර් රථ ක්රීඩා සංගමයේ' ලියාපදිංචිය තාවකාලිකව අත්හිටුවමින් තරුණ කටයුතු හා ක්රීඩා අමාත්ය සුනිල් කුමාර ගමගේ මහතා විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ අනුව සංශෝධිත ව්යවස්ථාවට අනුකූලව නව නිලධාරීන් තෝරා පත්කර ගන්නා තෙක් එම සංගමයේ කටයුතු අධීක්ෂණය කිරීම සඳහා තරුණ කටයුතු හා ක්රීඩා අමාත්යාංශයේ ලේකම්වරයා නිසි බලධාරියා ලෙස පත්කර ඇත.
What this story is about
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
