3 sources
මන්ත්රී ශාන්ත පද්මකුමාරගේ සිද්ධියට අත්අඩංගුවට ගැනුණු පොලිස් නිලධාරියාට ඇප
ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත පද්මකුමාර සම්බන්ධ පහරදීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගැනුණු සූරියකන්ද පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කරන පොලිස් නිලධාරියාට රුපියල් ලක්ෂ 02ක ශරීර ඇප නියම කර තිබෙනවා. ඒ, අදාළ පොලිස් නිලධාරියා අද (22) ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. සාපරාධී බිය ගැන්වීම ඇතුළු චෝදනා කිහිපයක් යටතේ ඇඹිලිපිටිය කොට්ඨාස අපරාධ අංශය විසින් අද [...]
