Trending4 sourcesUpdated
තුන්කොන් තරගාවලියේ අවසන් මහා තරගය අද
තුන්කොන් එක්දින ක්රිකට් තරගාවලියේ ශ්රී ලංකාව සහ පාකිස්ථාන තරගවදින අවසන් මහා තරගය අද (31) පැවැත්වෙනවා. ලාහෝර් හිදී පැවැත්වෙන මෙම තරගය අද (31) මෙරටට වෙලාවේ පස්වරු 1.30ට ආරම්භවීමට නියමිතයි. පාකිස්තානයේ සත්කාරකත්වයෙන් පැවැත්වෙන මෙම තරගාවලිය සඳහා ශ්රී ලංකාව, එංගලන්තය එක් වුණා. තරගාවලියේ මූලික වටයේ දී සෑම කණ්ඩායමක්ම තරග 04 බැඟින් ක්රීඩා කළ අතර, එහිදී ප්රසාද ලකුණු සටහනේ [...]
Summary
පකිස්ථානයේ පැවැත්වෙන තුන්කොන් එක්දින ක්රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද පැවැත්වෙනවා. එබැවින් අද තරගය අතිශය තීරණාත්මක වනු ඇති බවයි ක්රීඩා මාධ්ය වාර්තා කළේ. තරගය පකිස්ථානයේ ලාහෝර් හිදී පැවැත්වෙනවා.
What this story is about
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
