4 sourcesUpdated
ඉම්රාන් ඛාන්ගේ සහෝදරියන් ලේලිය සහ බෑනාත් අත්අඩංගුවට - පලිගැනීමට එරෙහිව ජාත්‍යන්තර විරෝධයක්
පාකිස්තාන හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ගේ සහෝදරියන් තුන්දෙනා ඇතුළු පවුලේ සාමාජිකයන් සහ ඔහුගේ ටෙරීක් ඉ ඉන්සාෆ් පක්ෂයේ ක්‍රියාකාරීන් පිරිසක් අත්අඩංගුවට ගැනීම හෙලා දකිමින් ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
Full coverage
Neth Newsඉම්රාන් ඛාන්ගේ සහෝදරියන් ලේලිය සහ බෑනාත් අත්අඩංගුවට - පලිගැනීමට එරෙහිව ජාත්‍යන්තර විරෝධයක්

Lanka C Newsපකිස්තාන අගනුවර කන්ටේනර් හරස් කර සම්පූර්ණයෙන්ම වසා දමයි.. විරෝධතා බියක්..

Dasatha Lanka Newsඉම්රාන් ඛාන් වෙනුවෙන් විශාල පාගමනක් - ඉස්ලාමාබාද්හි ආරක්ෂාව දැඩි කරයි

දිනමිණඉම්රාන්ගේ විරෝධතා පාගමනට ඉස්ලාමාබාද් රෝහල් සීරුවෙන්
Summary
ඉම්රාන් ඛාන්ගේ සහෝදරියන් තුන්දෙනා ඇතුළු පවුලේ සාමාජිකයන් සහ ඔහුගේ ටෙරීක් ඉ ඉන්සාෆ් පක්ෂයේ ක්‍රියාකාරීන් පිරිසක් අත්අඩංගුවට ගැනීමද මෙම තර්ජනයේම කොටසක් විය හැකි බවයි ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය පවසන්නේ. ජාත්‍යන්තර මානව හිමිකම් නීතිය යටතේ ඇති කැපවීම් සහ වගකීම් ද සිහිපත් කර දෙන ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය පවසන්නේ එම කැපවීම් සහ වගකීම් ඉටුකිරීමට සෙසු සෑම රටක් මෙන්ම පාකිස්ථානය ද බැඳී සිටින බවයි.
What this story is about
People
Organisations