Trending6 sourcesUpdated
බඩෝවිට අසංකගේ කුඩු බෙදූ ජාවාරම් කාරියක් මාට්ටු
විදේශගතව සිටින ප්‍රබල සංවිධානාත්මක අපරාධකරුවකු මෙන්ම මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන කොම්පඤ්ඤගේ අසංක චානක ෆොන්සේකා නොහොත් ''බඩෝවිට අසංක'' නැමැත්තාගේ මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම් මෙහෙයවූ ප්‍රධාන කාන්තා ජාවාරම්කාරියක් විශේෂ කාර්ය බලකාය විසින් අත්අ…
Full coverage
Hiru News - Sinhalaබඩෝවිට අසංකගේ ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කාරිය දෙහිවලදී STF දැලේ!

ලංකාදීපබඩෝවිට අසංකගේ කුඩු බෙදූ ජාවාරම් කාරියක් මාට්ටු

Lanka News Web සිංහලබඩෝවිට අසංකගේ මත්ද්‍රව්‍ය ජාවාරම්කාරිය දෙහිවලදී අත්අඩංගුවට!

ITN Newsබඩොවිට අසංකගේ මත්ද්‍රව්‍ය ජාලයට සම්බන්ධ බවට සැක කෙරෙන කාන්තාවක් හෙරොයින් සමග අත්අඩංගුවට

මව්බිමබඩෝවිට අසංකගේ මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙය වූවා යැයි කියන කාන්තාවක් පොලිස් දැළේ

අද දෙරණබඩෝවිට අසංකගේ මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවූ ප්‍රධාන සැකකාරිය කොටුවෙයි

Summary
විදේශගතව සිටින ප්‍රබල සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු බව කියන කොම්පඤ්ඤගේ අසංක චානක ෆොන්සේකා නොහොත් "බඩෝවිට අසංක" නමැත්තාගේ මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම් මෙහෙයවූ ප්‍රධාන ජාවාරම්කාරිය පොලිස් විශේෂ කාර්ය බලකාය (STF) විසින් ඊයේ (01) අත්අඩංගුවට ගෙන තිබෙනවා.