5 sourcesUpdated
ඩෙංගු රෝගින් ගණන එක් ලක්ෂ දස දහස පනී
මෙම වසරේ මේ දක්වා මෙරටින් ඩෙංගු රෝගීන් 110,431 දෙනෙකු වාර්තා වී ඇති අතර, ඩෙංගු මරණ 82ක් ද සිදුව ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා.
Summary
වසරේ මේ දක්වා කාලය තුළ ඩෙංගු මරණ 82 ක් වාර්තා වී ඇතැයි ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා. එය පසුගිය වසරට වඩා ඉහළ අගයක් ගෙන ඇති බවයි එම ඒකකය පවසන්නේ. මේ අතර ජාතික ඩෙංගු මර්දන ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ ප්‍රශිලා සමරවීර කියා සිටියේ පසුගිය වසරේ වාර්තා වූ ඩෙංගු මරණ ගණන 29ක් බවයි.
What this story is about
People
Organisations




