Trending5 sourcesUpdated
සමාජ මාධ්ය තුළ දරුවන් අනිසි ලෙස යොදාගැනීම වැළැක්වීමට නව නීති
සමාජ මාධ්ය තුළ ජනප්රියත්වය සහ මුදල් ඉපයීමේ අරමුණින් දෙමව්පියන් සහ වැඩිහිටියන් විසින් දරුවන් විවිධ අනතුරුදායක ක්රියාකාරකම් සඳහා යොදාගැනීමේ ඉහළ යාමක් වර්තමානයේ දක්නට ලැබෙන බව කාන්තා සහ ළමා කටයුතු අමාත්ය සරෝජා සාවිත්රි පෝල්රාජ් පවසනවා. ඒ අනුව එම තත්ත්වය වැළැක්වීම වෙනුවෙන් නව නීති රීති හඳුන්වා දීමට කටයුතු කරන බවයි අමාත්යවරිය සඳහන් කළේ. අනතුරුදායක ස්ථාන සහ අවදානම් සහිත [...]
Full coverage
Image: Dasatha Lanka NewsBy Dasatha News 4
Read on Dasatha Lanka NewsAlso covered by
Summary
ඒ අනුව එම තත්ත්වය වැළැක්වීම වෙනුවෙන් නව නීති රීති හඳුන්වා දීමට කටයුතු කරන බවයි අමාත්යවරිය සඳහන් කළේ. දරුවෙකුගේ පෞද්ගලිකත්වය අවදානමේ හෙළීමට දෙමව්පියන්ට පවා අයිතියක් නොමැති අතර, යම් දරුවෙකුට ජනප්රියත්වය අවශ්යද නැද්ද යන්න තීරණය කළ යුත්තේ දෙමව්පියන් නොවන බව ද අමාත්යවරිය වැඩිදුරටත් අවධාරණය කරනවා.
What this story is about
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.