2 sourcesUpdated
පොලී අනුපාත ඉහළ දැමීමෙන් ආර්ථික වර්ධනය පහළ බහිනවා - හර්ෂ
ශ්රී ලංකා මහබැංකුව විසින් පොලී අනුපාතික ඉහළ දැමීම හේතුවෙන් ආර්ථික වර්ධනය අඩාල වනු ඇති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්රී, ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසයි.