2 sourcesUpdated
කස්සප හිමි කැලෑබද ප්රදේශයක හිටියේ,කස්සප හිමිට පැවිදි වෙන්න උපකාර කරේ මමයි - තිත්තගල්ලේ හිමි
කස්සප හිමියන් තමන් විසින්ම පැවිදි දිවියට ඇතුළත් කිරීමට උපකාර කළ අයෙකු බවත්, ඔහු කැලෑබද ප්රදේශයක සිට පැවිදි වූ අයෙකු බැවින් හෝටල් පරිසරයට එතරම් හුරුපුරුදු නොමැතිකම හේතුවෙන් සම්පූර්ණයෙන්ම මුහුණ සහ හිස ආවරණය කරගෙන සිටි බවත්, තිත්තගල්ලේ ආනන්දසිරි හිමියන…

