2 sources
රුසියානු විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ඇන්ඩ්‍රි රුඩෙන්කෝ දිවයිනට
රුසියානු සමූහාණ්ඩුවේ විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ඇන්ඩ්‍රි රුඩෙන්කෝ සංචාරයක් සඳහා මෙරටට පැමිණීමට නියමිතව තිබේ.

By Kavika Tharunindu Ashirwad Gamarathne
Read full articleරුසියානු සමූහාණ්ඩුවේ විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ඇන්ඩ්‍රි රුඩෙන්කෝ සංචාරයක් සඳහා මෙරටට පැමිණීමට නියමිතව තිබේ.

රුසියානු සමූහාණ්ඩුවේ විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ඇන්ඩ්‍රි රුඩෙන්කෝ මෙරටට පැමිණීමට නියමිතව බව විදේශ කටයුතු අමාත්‍යංශය පවසනවා. ශ්‍රී ලංකාව සහ රුසියාව අතර පැවැත්වෙන 11 වන ද්විපාර්ශ්වික දේශපාලන උපදේශන රැස්වීමට ද ඔහු, සහභාගී වීමට නියමිතයි. ඒ අනුව ඔහු ලබන 31 වෙනිදා දිවයිනට පැමිණීමට නියමිත බවයි විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කර ඇත්තේ.
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Send the whole picture, not one version of it.
2 newsrooms have reported this story
Full coverage