දවසට එක බිත්තරයක්වත් කන්න..
කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශයේ මඟපෙන්වීමෙන්, 09 දිනට යෙදී තිබෙන ලෝක බිත්තර දිනයට සමගාමීව බිත්තර පෝෂණ ගුණය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් කෘෂිකර්ම හා පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතාගේ සහභාගිත්වයෙන් කිඹුලාවල සමනල උත්සව ශාලාවේදී පැවැත්විණි. සමස්ථ ලංකා කුකුළු ව්‍යාපාරිකයින්ගේ සංගමය, ලෝක කුකුළු විද්‍යා සංගමය (ශ්‍රී ලංකා ශාඛාව), ශ්‍රී ලංකා පශු වෛද්‍ය සංගමය හා ශ්‍ර
