2 sourcesUpdated
අස්ගිරි මහා විහාර වාර්ෂික රාජකීය කඨින චීවර පූජා පින්කම බුද්ධරක්ඛිත අනුස්මරණ ශාලාවේදී
තායිලන්ත නියෝජ්‍ය අග්‍රාමාත්‍ය හා විදේශ කටයුතු අමාත්‍ය සිහසාක් ෆුවාන්කෙට්කියෝ (Sihasak Phuangketkeow) සහ බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු ඇමැති ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහත්වරු භික්ෂූන් වහන්සේට පිරිකර පූජා කිරීමෙන් අනතුරුව…
What this story is about
People