2 sources
නේපාලයේ සහන කටයුතුවලට ඉදිරි දින කිහිපයේදී ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදාව යයි
ආපදා සහන සේවා සඳහා යොමුකරන මෙරට කණ්ඩායම් ඉදිරි දින කිහිපය තුළ නේපාලය වෙත යැවීමට සැලසුම් කර ඇති බව ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ නේපාලයේ ගංවතුරින්...
