2 sourcesUpdated
ග්රාමීය සංවර්ධන වැඩසටහන් සඳහා 2026 වසරේදී රුපියල් මිලියන 180,000ක ප්රතිපාදන!
කොළඹ LNW:ප්රජා ශක්ති දිළිඳුකම තුරන් කිරීමේ ජාතික ව්යාපාරය ඇතුළු ග්රාමීය සංවර්ධන වැඩසටහන් ක්රියාත්මක කිරීම සඳහා 2026 වසරේදී රජය විසින් රුපියල් මිලියන 180,000ක පමණ ප්රතිපාදන වෙන් කර ඇති බව ග්රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්රජා සවිබලගැන්වීම් අමාත…
Summary
අමාත්යවරයා මේ බව ප්රකාශ කළේ අද (26) පෙරවරුවේ කැලණිය ප්රාදේශීය ලේකම් කාර්යාල ශ්රවණාගාරයේදී පැවැති වැඩසටහනකට එක්වෙමිනි. ප්රජා ශක්ති දිළිඳුකම තුරන් කිරීමේ ජාතික වැඩසටහන යටතේ කැලණිය ප්රාදේශීය ලේකම් කොට්ඨාසයේ අඩු ආදායම්ලාභී පවුල් සවිබලගැන්වීමේ අරමුණින්, ස්වයං රැකියාවක් ලෙස නිමි ඇඳුම් නිෂ්පාදනයේ නිරත වන පුද්ගලයන්ට ඒ සඳහා අවශ්ය පහසුකම් සහ උපකරණ ලබාදීම මෙහිදී සිදු කෙරිණි.
What this story is about
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
