2 sourcesUpdated
ලංකාවේ විදුලි කප්පාදුවක්? ඉස්සරහට කළුවරේ ඉන්න වෙන ලකුණු එළියට
බලශක්ති සැලසුම්කරුවෙකු වන අශෝක අබේගුණවර්ධන මහතා පවසන්නේ වහළ මත සූර්ය පැනල සිවි කිරීමේ ව්‍යාපෘතිය අඩපණ කිරීම සඳහා රජය ගෙන යන වැඩපිළිවල හේතුවෙන් ලබන වසරේ සිට විදුලි කප්පාදුවක් සිදුවිය හැකි බවයි.
Summary
ඔහු සඳහන් කරන්නේ සූර්ය බලශක්තිය සම්බන්ධයෙන් ඉදිරිපත්වූ කැබිනට් යෝජනාවද මේවනවිට අතුරුදන් වී ඇති බවයි. ඒවායින් විදුලිය නිපදවන්නේ දවල් වරුවේ. මොකද විදුලිබල මණ්ඩලයේ බැටරි දාගන්න යනවා වගේ තුන් ගුණයක විතර වියදමක් යනවා හැමෝම බැටරි දාගත්තොත්."

