Trending3 sourcesUpdated
2027 විසර්ජන පනත් කෙටුම්පතට මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමැතිය
2027 විසර්ජන පනත් කෙටුම්පතට අදාළ අයවැය ඇස්තමේන්තු, රාජ්ය ආදායම් හා වියදම් කළමනාකරණය සහප්රමුඛතා සංවර්ධන ව්යාපෘති පිළිබඳව රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී සාකච්ඡා කෙරුණා. ගරු පාර්ලිමේන්තු මන්ත්රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් පාර්ලිමේන්තුවේදී පසුගිය 22 වැනිදා රැස් වූ රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී, මුදල්, ක්රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්යාංශයේ නිලධාරීන් සමඟ මෙම කරුණු සාකච්ඡා [...]
Full coverage
Summary
2027 විසර්ජන පනත් කෙටුම්පතට අදාළ අයවැය ඇස්තමේන්තු, රාජ්ය ආදායම් හා වියදම් කළමනාකරණය සහ ප්රමුඛතා සංවර්ධන ව්යාපෘති පිළිබඳව රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී සාකච්ඡා කෙරුණා. මෙහිදී 2027 වසර සඳහා ඇස්තමේන්තු කර ඇති රාජ්ය වියදම්, ප්රාග්ධන වියදම් සඳහා වෙන් කර ඇති ප්රතිපාදන, රාජ්ය ආදායම් ඉලක්ක සහ ණය සේවාකරණය සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් වුණා.
What this story is about
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
