2 sourcesUpdated
NDB මූල්‍ය වංචාවෙන් පසු EY විගණකවරුන්ට මහ බැංකුවෙන් තහංචියක්
NDB බැංකුවේ සිදුව ඇති රු. බිලියන 13.6ක මූල්‍ය වංචාව අනාවරණයෙන් පසු එහි විගණක ආයතනය වූ Ernst & Young (EY) partners හට බැංකු විගණනයන් සිදුකිරීම මේ වන විට තහනම් කර ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.
Summary
බිලියන 13.6ක මූල්‍ය වංචාව අනාවරණයෙන් පසු එහි විගණක ආයතනය වූ Ernst & Young (EY) partners හට බැංකු විගණනයන් සිදුකිරීම මේ වන විට තහනම් කර ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. ද සිල්වා ජයතිලක මහත්මිය මේ බව අනාවරණය කළාය. අදාළ විගණක ආයතනයට එරෙහිව දැනටමත් නියාමන පියවර ගෙන ඇති අතර ඊට සම්බන්ධ වූ ආයතනයට මින් ඉදිරියට බැංකු විගණන කටයුතුවල නිරත විය නොහැකි බවත් ඇය එහිදී වැඩිදුරටත් කියා සිටියාය.
What this story is about
People
Organisations
Places
