2 sources
පාර්ලිමේන්තුවේ බෝයි ෆ්‍රෙන්ඩ්-බෝයි ෆ්‍රෙන්ඩ්ලා.. ගර්ල් ෆ්‍රෙන්ඩ්-ගර්ල් ෆ්‍රෙන්ඩ්ලා...
පවුල් දේශපාලනය අවසන් කරන බව පැවසූ අනුර කුමාර දිසානායක මහතා ඇතුළු කණ්ඩායම අද වන විට තම පවුලේ සාමාජිකයන් පමණක් නොව පෙම්වතුන් සහ පෙම්වතියන් පවා පාර්ලිමේන්තුවට රැගෙන විත් ඇතැයි සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.පාර්ලිමේන්තුව අමතමින් මන්ත්‍රීවරයා කියා සිටියේ, අනුර කුමාර දිසානායක මහතා මීට පෙර පවුල් දේශපාලනයට එරෙහිව දැඩි ලෙස අදහස් දැක්වූවද, දැන් ඔහු තම බිර
