Trending3 sourcesUpdated
බෙංගාල බොක්කේ පීඩන අවපාතය 'අර්නාබ්' සුළි කුණාටුව බවට පත්වෙයි නිරිතදිග සහ උතුරට වැසි සහ සුළං මුහුදු යාමෙන් වළකින්නැයි ධීවරයින්ට උපදෙ
බෙංගාල බොක්කේ පීඩන අවපාතය 'අර්නාබ්' සුළි කුණාටුව බවට පත්වෙයි - නිරිතදිග සහ උතුරට වැසි සහ සුළංමුහුදු යාමෙන් වළකින්නැයි ධීවරයින්ට උපදෙස්බෙ…
Summary
එම දෙපාර්තමේන්තුවේ ජ්යෙෂ්ඨ කාලගුණ විද්යාඥ මලිත් ප්රනාන්දු සඳහන් කළේ ලබන 28 වනදා වනවිට එය ණ්ඩ සුළි කුණාටුවක් දක්වා වර්ධනය වීමේ හැකියාවක් ඇති බව නවතම කාලගුණ දත්ත අනුව පැවසිය හැකි බවයි. පසුගිය වසර කිහිපය තුළ ගත්විට මෙය සැලකිය යුතු මට්ටමේ සුළි කුණාටුවක් බවයි ඔහු සඳහන් කළේ. මෙම තත්ත්වයේ වක්ර බලපෑම ලෙස මෙරට වැසි තත්ත්වයේ සහ සුළං තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කළ හැකි බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ.
What this story is about
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
