2 sourcesUpdated
විදුලි කැපිල්ලක්, විදුලි ගාස්තු වැඩි කිරීමක් එනවා.. - විධුර රලපනාව
විදුලිබල ක්ෂේත්රය තුළ පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති කඩාකප්පල් කිරීම සහ විදුලි ඉල්ලුම කළමනාකරණය කිරීමට නිසි පියවර නොගැනීම හේතුවෙන්, නුදුරේදීම විදුලි කප්පාදුවකට සහ විදුලි ගාස්තු ඉහළ දැමීමකට මුහුණ දීමට සිදුවනු ඇතැයි බලශක්ති සහ තිරසාර සංවර්ධන විශේෂඥයකු ව…

