2 sourcesUpdated
බඩ ඉරිඟු ටොන් 2000ක් වරායේ හිරවෙලා. ත්‍රීපෝෂ නිෂ්පාදනයටත් බාධා
සටහන - රුවන් නෙළුගොල්ල ත්‍රිපෝෂ නිෂ්පාදනය කිරීම සඳහා 2025 දෙසැම්බර් මාසයේදී මෙරටට ආනයනය කළ බඩ ඉරිඟු මෙට්‍රික් ටොන් 2,000ක් මේ දක්වාම වරායේ රඳවාගෙන ඇති බව පොදු ව්‍යාපාර පිළිබද කාරක සභාවේදී අනාවරණය වී තිබේ.
Summary
එතකොට අපේ ත්‍රීපෝෂ ආයතනය වහගෙන ඉන්නවා මාස ගණන්. මේ 2024 කැබිනට් තීරණය ගත්තු එක. අපි මාස දෙකක් ආයතනය වහගෙන හිටියා වරායට බඩුත් ඇවිල්ලා තියෙද්දී.

