2 sourcesUpdated
අපි IMF එකත් එක්ක සාකච්ඡා කරලා පොත්පත්වලට-යෝගට්වලට ගහලා තිබ්බ වැට් එක අයින් කළා! VIDEO
"අපි IMF එකට කියලා පොත්පත්වල, යෝගට්වල වැට් බද්ද අයින් කරගත්තා" "කාටවත් කරන්න බැරි දේවල් අපි කරලා තියෙන්නේ" ජනාධිපති අනුර කුමාර දිසානායක I…
Summary
පසුගිය රජයට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සමග එක්ව සිදුකිරීමට නොහැකි වූ බොහෝ දේ වත්මන් රජය ඔවුන් එකඟකර ගනිමින් සිදුකර ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා. එහිදී පොත්පත්, යෝගට් වැනි භාණ්ඩවල වැට් බදු ඉවත්කර ගැනීමට වත්මන් රජයට හැකිවූ බවද ජනාධිපතිවරයා පවසා සිටියා.
More on Anura Kumara Dissanayake
Other stories that mention them, newest first.
- Nov 27, 2026President Says Unreasonable Union Demands Cannot Be Met Now, Citing Fiscal Constraints2 sources
- Nov 27, 2026Top 36-pct PAYE tax threshold to be raised above 500,000 rupees: President3 sources
- Nov 26, 2026President to meet trade union representatives over Budget and workers’ concerns3 sources
- Nov 26, 2026President Emphasizes District Development3 sources
- Nov 24, 2026President Anura Kumara Dissanayake Celebrates 58th Birthday Today3 sources
- Nov 20, 2026GMOA warns of action over unaddressed doctors' demands3 sources
What this story is about
People
Organisations
