රුසියානු ජනපති සහ අමෙරිකානු නියෝජිතයින් අතර දීර්ඝ සාකච්ඡාවක්
රුසියානු ජනාධිපති ව්ලැඩිමියර් පූටින් සහ අමෙරිකානු විශේෂ නියෝජිතයින් වන Steve Witkoff සහ Jared Kushner අතර ඊයේ රාත්‍රියේ දීර්ඝ සාකච්ඡාවක් පැවැත්විණ. පැය තුනකටත් වැඩි කාලයක් සාකච්ඡාව සිදු කර ඇති බව වාර්තා වේ. ඇමෙරිකානු නියෝජිතයින්ගේ යුක්‍රේන සංචාරයට ප
