2 sourcesUpdated
කේ.කේ සමන්කුමාර විඩියෝව මුදාහල අයට නිතීමය පියවර ගන්නවා - කේ.කේ සමන්කුමාරගෙන් සමාව ගනිමින් තිස්ස ජනනායක කියයි
කේ.කේ. සමන් කු-මාර නමැති අයෙකු බුදුන්ගේ රස්තියාදුව නමින් කෘතියක් ලියා ඇති බවත්, ඔහු නිරාගමිකයෙකු බවත්, ජනප්‍රිය ජීව විද්‍යා ගුරුවරයෙකු වන තිස්ස ජනනායක විසින් පවසන වීඩියෝවක්, පසුගිය දින කිහිපයේ සමාජ මාධ්‍ය තුළ පැතිරෙමින් තිබුණි.
Summary
සමන් කු-මාර නමැති අයෙකු බුදුන්ගේ රස්තියාදුව නමින් කෘතියක් ලියා ඇති බවත්, ඔහු නිරාගමිකයෙකු බවත්, ජනප්‍රිය ජීව විද්‍යා ගුරුවරයෙකු වන තිස්ස ජනනායක විසින් පවසන වීඩියෝවක්, පසුගිය දින කිහිපයේ සමාජ මාධ්‍ය තුළ පැතිරෙමින් තිබුණි. සමන් කුමාර නිරාගමිකයෙකු බව පවසන ඔහුගේ වීඩියෝව, ඔහු විසින් සමාජ මාධ්‍යයට මුදා හළ එකක් නොවන බව, තිස්ස ජනනායක පවසයි.

