Trending5 sourcesUpdated
සියලුම මත් ලෝලීන්ට අසුබ ආරංචියක් - වහාම ක්රියාත්මක වන පරිදි දිවයිනේ සියලුම සුරා සැල් වසා දමයි
දීපවාලි උත්සවය නිමිත්තෙන් හෙට (08) දිවයිනේ ප්රදේශ කිහිපයක සුරාසැල් වසා තැබීමට සුරාබදු දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.
Full coverage
ගගනසියලුම මත් ලෝලීන්ට අසුබ ආරංචියක් - වහාම ක්රියාත්මක වන පරිදි දිවයිනේ සියලුම සුරා සැල් වසා දමයි

Dasatha Lanka Newsහෙට දිනයේ සුරාසැල් වසා තැබෙන ප්රදේශ මෙන්න

අද දෙරණදීපවාලි හේතුවෙන් ප්රදේශ කිහිපයක හෙට සුරා සැල් වැසෙයි

ITN Newsදීපාවලි උත්සවය වෙනුවෙන් ප්රදේශ කිහිපයක මත්පැන් අලෙවිසල් වැසේ

Hiru News - Sinhalaදීපාවලී උත්සවය නිමිත්තෙන් හෙට ප්රදේශ රැසක සියලුම සුරාසැල් වසා තැබේ

Summary
ඒ අනුව උතුරු පළාත සහ නුවරඑළිය දිස්ත්රික්කය තුළ පිහිටි සියලුම මත්පැන් අලෙවි සැල් හෙට දිනයේදී වසා තැබෙන බව එම දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. අදාළ ප්රදේශවල බලපත්ර කොන්දේසි කඩකරමින් මත්පැන් අලෙවි කරන යම් සුරාබදු අලෙවි සැලක් වෙතොත් ඒ සම්බන්ධයෙන් නීතිය තදින්ම ක්රියාත්මක කරන බව සුරාබදු දෙපාර්තමේන්තුව අවධාරණය කරයි.