7 sourcesUpdated
ශෂී වීරවංශට දඬුවම් නියම කරන්න තීන්දු කරයි..
අසත්‍ය තොරතුරු ඉදිරිපත් කර සකස් කරන ලද රාජ්‍ය තාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් සන්තකයේ තබා ගැනීමේ චෝදනාවට වරදකාරිය වී වසර දෙකක සිරදඬුවම් හා රුපියල් ලක්ෂයක දඩ නියම වූ ශෂී වීරවංශ හෙවත් රණසිංහ මුදියන්සේලාගේ ශිර්ෂා උදයන්ති මහත්මියට අදාළ දඬුවම් නියම කිරීම පිළිබඳ නඩුව ලබන ඔක්තෝබර් මස 12 වන දින දක්වා කල් තැබීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා (28) නියෝග කළේය.
Full coverage
Lanka C Newsශෂී වීරවංශට දඬුවම් නියම කරන්න තීන්දු කරයි..

දිනමිණශෂී වීරවංශගේ ඇපෑලේ කාර්ය පත්‍රිකා අධිකරණයට ඉල්ලයි
ලංකාදීපශෂීට දඬවම් නියම කිරීම ඔක්තෝබර් 12 තෙක් කල් තබයි

Dasatha Lanka Newsශෂී වීරවංශගේ විදේශ ගමන් බලපත්‍ර නඩුව ඔක්තෝබර් 12 දක්වා කල් යයි

ITN Newsශෂී වීරවංශගේ නඩුවකට දින දෙයි

Hiru News - Sinhalaශෂී වීරවංශගේ විදේශ ගමන් බලපත්‍ර නඩුව ඔක්තෝබර් 12 දක්වා කල් යයි

අද දෙරණශෂී වීරවංශට එරෙහි නඩුව කැඳවීමට දිනදෙයි

Summary
මෙම නඩුවට අදාළව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් 2022 මැයි මස 27 වන දින ලබාදුන් දඬුවම් නියෝගය නිවැරදි බවට තීන්දු කරමින්, කොළඹ මහාධිකරණය මඟින් ස්ථිර කර එවන ලද තීන්දුව ප්‍රකාශයට පත් කිරීම සඳහා නඩුව අද කැඳවූ අවස්ථාවේදී මෙම නියෝගය නිකුත් කෙරිණි.
What this story is about
People
Organisations
Places