2 sources
උඩරට මාර්ගයේ අවලංගු වූ මුළු දුම්රිය ගමන් වාර ගණන 42ක්
උඩරට දුම්රිය මාර්ගයේ පිලී පැනීම හේතුවෙන් අද (21) දිනට නියමිත කොළඹ කොටුව සිට මහනුවර මාතලේ හා ප්‍රාදේශීය ගමනාගමන මගී ප්‍රවාහන දුම්රිය ගමන් වාර 22 ක් අවලංගු කොට ඇති බව දැනුද් දී තිබේ.
උඩරට දුම්රිය මාර්ගයේ පිලී පැනීම හේතුවෙන් අද (21) දිනට නියමිත කොළඹ කොටුව සිට මහනුවර මාතලේ හා ප්‍රාදේශීය ගමනාගමන මගී ප්‍රවාහන දුම්රිය ගමන් වාර 22 ක් අවලංගු කොට ඇති බව දැනුද් දී තිබේ.
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Send the whole picture, not one version of it.
2 newsrooms have reported this story