Trending4 sourcesUpdated
පසුගිය වසර දෙක තුළ මත්ද්‍රව්‍ය සහ අපරාධ මැඩලීමේ මෙහෙයුම්වලින් දැවැන්ත ප්‍රගතියක් - බිලියන 224ක මත්ද්‍රව්‍ය සමඟ ගිනි අවි 4,056ක් පොලිස් භාරයට
පසුගිය වසර දෙකක කාලය තුළ දිවයින පුරා ක්‍රියාත්මක කරන ලද මත්ද්‍රව්‍ය නිවාරණ විශේෂ මෙහෙයුම්වලින් අතිවිශාල ප්‍රගතියක් අත්කර ගැනීමට සමත්ව තිබෙනවා.
Full coverage
මව්බිමපොලීසිය විවිධාකාරයේ ගිනි අවි රැසක් එක මිටට අල්ලයි
ITN Newsපසුගිය වසර දෙක තුළ මත්ද්‍රව්‍ය සහ අපරාධ මැඩලීමේ මෙහෙයුම්වලින් දැවැන්ත ප්‍රගතියක් - බිලියන 224ක මත්ද්‍රව්‍ය සමඟ ගිනි අවි 4,056ක් පොලිස් භාරයට

ගගනරටම පුදුම කරවන ගිනිඅවි ප්‍රමාණයක් - පසුගිය වසර දෙකේ අත්ඩංගුවට ගත් ගිනිඅවි තොරතුරු එළියට!

අද දෙරණපසුගිය වසර දෙක තුළ ගිනිඅවි සහ අවි 4,056ක් පොලිස් භාරයට

Summary
පොලිස් මාධ්‍ය වාර්තාවලට අනුව 2025 සහ 2026 වර්ෂවලදී සිදු කළ සංවිධානාත්මක අපරාධ සහ මත්ද්‍රව්‍ය මර්දන මෙහෙයුම්වලදී නීති විරෝධී ගිනි අවි සහ ආයුධ 4.056 අත් අඩංගුවට ගෙන ඇත. එහිදී දින කීපයකට පෙර කොළඹ දිසා අපරාධ කොට්ඨාසය මගින් කිරිඳිවැල ප්‍රදේශයේ සිනමාහලක් පරීක්ෂා කළ මොහොතේ විදේශීය පිස්තෝල 2ක්, රිවෝල්වරයක්, විදේශීය රිපීටර් අවියක්, බෝර 12 අවියක් සමග ජීව උණ්ඩ 700කට අධික ප්‍රමාණයක් සහ එක් පුද්ගලයකු අත්අඩංගුවට ගත්තේය.