2 sourcesUpdated
සිරගත කෙරෙන හිමිවරුන්ගේ සිවුර ඉවත් කිරීමට නිකායේ අනුමැතිය අවශ්යයි
භික්ෂූන් වහන්සේ නමක් බන්ධනාගාරගත වීමකදී උන්වහන්සේගේ සිවුර ඉවත් කිරීමට පෙර සිරකරුවකු ලෙස සිරගත කළ දිනයේ සිට වැඩ කරන දින 07ක් ඇතුළත අදාළ නිකායේ හෝ පාර්ශ්වයේ අනුමැතිය ලබාගත යුතු බවට සඳහන් කරමින් අතිවිශේෂ ගැසට් පත්රයක් නිකුත්කර ඇත.
Full coverage
What this story is about
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
