2 sourcesUpdated
Southern Cross University සහ NSBM හරිත සරසවිය එක්ව ශ්රී ලංකාවේ ප්රථම ද්විත්ව උපාධිය හඳුන්වා දෙයි
ඔස්ට්රේලියාවේ සදර්න් ක්රොස් විශ්වවිද්යාලය, NSBM හරිත සරසවිය සමග අත්වැල් බැඳ ගනිමින්, ශ්රී ලංකාවේ ප්රථම සහ එකම ද්විත්ව උපාධි පාඨමාලාව පසුගියදා හඳුන්වා දුන්නේය. වසර හතරක පාඨමාලාවක්වන මේ යටතේ, ව්යාපාරවේදී සහ තොරතුරු තාක්ෂණවේදී උපාධි දෙකම පිරිනැමේ.
Summary
ශ්රී ලාංකේය උසස් අධ්යාපනය වෙනුවෙන්: ව්යාපාරවේදී සහ තොරතුරු තාක්ෂණවේදී උපාධි ද්විත්වයම පිරිනමන තනි සිව් අවුරුදු පාඨමාලාවක් ඔස්ට්රේලියාවේ සදර්න් ක්රොස් විශ්වවිද්යාලය, NSBM හරිත සරසවිය සමග අත්වැල් බැඳ ගනිමින්, ශ්රී ලංකාවේ ප්රථම සහ එකම ද්විත්ව උපාධි පාඨමාලාව පසුගියදා හඳුන්වා දුන්නේය.
What this story is about
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
