2 sources
කම්කරු දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ කාර්ය සාධනය ඇගයීමට ලක්වෙයි
කම්කරු දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ කාර්ය සාධනය ඇගයීමේ වැඩසටහන සහ එම දෙපාර්තමේන්තුවේ විධායක නිලධාරීන්ගේ වාර්ෂික සමුළුව පසුගියදා (11) නාරාහේන්පිට - මෙහෙවර පියෙස ගෙඩනැගිල්ලෙහි පිහිටි එම දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේදී කම්කරු අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු සහ නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
