Trending3 sourcesUpdated
බෙංගාල බොක්කේ පීඩන අවපාතයක් - සුළි කුණාටුවක් දක්වා වර්ධනයවීමේ ඉතා ඉහළ සම්භාවිතාවක්
ගිනිකොණදිග බෙංගාල බොක්ක සහ ඊට යාබද අන්දමන් හා නිකොබාර් දූපත් ආශ්රිත මුහුදු ප්රදේශයේ පැවති අඩු පීඩන කලාපය මේ වනවිට පීඩන අවපාතයක් දක්වා වර්ධනයවී ඇති බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව පවසයි.
Full coverage
What this story is about
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Places
