2 sourcesUpdated
කුලී නිවැසියා නරක තැනකට පහරදී වාරියපොළ ගෙහිමියකු මරුට
වාරියපොළ, හල්මිල්ලෑව ප්‍රදේශයේ නිවසක අද (7) අලුයම හටගත් බහින්බස්වීමක් ඛේදනීය ඝාතනයකින් කෙළවර වී තිබේ. ඒ, එම නිවසේ කුලියට රැඳී සිටි පුද්ගලයෙකු විසින් එල්ල කළ සාහසික තියුණු ආයුධ පහරදීමකින් 56 හැවිරිදි නිවෙස් හිමිකරු ජීවිතක්ෂයට පත්වීමත් සමගිනි.
Summary
ඒ, එම නිවසේ කුලියට රැඳී සිටි පුද්ගලයෙකු විසින් එල්ල කළ සාහසික තියුණු ආයුධ පහරදීමකින් 56 හැවිරිදි නිවෙස් හිමිකරු ජීවිතක්ෂයට පත්වීමත් සමගිනි. තියුණු ආයුධ පහරදීම් හේතුවෙන් බරපතළ තුවාල ලබා ඇති ඔවුන් දෙදෙනා මේ වන විට නිකවැරටිය මූලික රෝහලට ඇතුළත් කර තිබේ.
What this story is about
Organisations
