2 sourcesUpdated
ඉහළ නොදමන්න තීරණය කර තිබියදී විදුලි ගාස්තු නංවන්න PUCSL ගාය කුමක්දැයි අමාත්‍යවරයා අසයි
විදුලි ගාස්තු සංශෝධනයක් අවශ්‍ය නොවන බවට පද්ධතිය මෙහෙයවන ප්‍රධාන ආයතනයම නිල වශයෙන් දන්වා තිබියදීත්, ඒ වෙනුවෙන් මහජන උපදේශන පැවැත්වීමට මහජන උපයෝගිතා කොමිසම ගත් තීරණය මේ වන විට දැඩි ආන්දෝලනයකට ලක්ව තිබේ.
