පසුගිය දා සිදු කරන ලද කැබිනට් අමාත්‍ය සංශෝධනයට අදාළව එම අමාත්‍යංශවලට අයත් විෂයයන් හා කාර්යයන් ජනාධිපතිවරයා විසින් ගැසට් පත්‍රයක් මගින් ප්‍රකාශයට පත් කරනු ලැබ තිබේ.
එමෙන් ම, දැනට පවතින අමාත්‍යංශ කිහිපයකට අයත් විෂයයන්, කාර්යයන් සහ ආයතන පිළිබඳ සංශෝධන ද, ජනාධිපතිවරයා 2025 ඔක්තෝබර් 18 වන දා නිකුත් කළ අතිවිශේෂ ගැසට් පත්‍රයේ සඳහන් වේ.
ජාතික ජලශාස්ත්‍රිය සභාව සහ ශ්‍රී ලංකා ජාතික ජලශාස්ත්‍රීය කාර්යාලය ආරක්ෂක අමාත්‍යංශය යටතට ගෙන ඇත. මුදල් හා ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යංශය යටතට හොටෙල් ඩිවෙලොපර්ස් (ලංකා) පෞද්ගලික සමාගම සහ සූදු ක්‍රීඩා නියාමන අධිකාරිය පවරා තිබේ. වරාය හා සිවිල් ගුවන් සේවා අමාතයංශය යටතට, ශ්‍රී ලංකා වරාය අධිකාරිය, එහි පාලිත සමාගම් හා ආශ්‍රිත සමාගම්, සීමාසහිත ලංකා නැව් සංස්ථාව, වෙළෙඳ නාවික කාර්යාලය ඇතුළත් කර ඇත.
Summarised from BBC News සිංහල
People- Anura Kumara Dissanayake2
Organisations- අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය3
- සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ3
- බලශක්ති අමාත්‍යාංශය2
- ආරක්ෂක අමාත්‍යාංශය2
- ශ්‍රී ලංකා ස්ටේට් ට්‍රේඩිං (ජෙනරල්) කෝපරේෂන් ලිමිටඩ් ආයතනය
- කෘෂි කර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යංශය
- මුදල් හා ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යංශය
- බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය
Keywords- කිහිපයක3
- පථයන්3
- විෂය3
- ව්‍යවස්ථාපිත2
- සංස්ථා2
- වෙනස්2
- නිවේදනයක්
- කාර්යයන්
- පියවරගෙන
- සංශෝධනයට
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Share this story
Send the whole picture, not one version of it.
3 newsrooms have reported this story
Full coverage