3 sourcesUpdated
නාමල් 6 තෙක් රිමාන්ඩ් – ක්‍රිෂ් නඩුව
ක්‍රිෂ් ගොඩනැගිල්ලට අශුද්ධ මුදලක් වැය කර ඇති බව ඉන්දීය රජය දැනුම් දී තිබෙනවාඅල්ලස් කොමිසමමේක ප්‍රයිවට් මාෆියාවක් වගේ - ජනාධිපති නීතිඥ අලි සබ්රි ආන්දෝලනාත්මක ක්‍රිෂ් ගනුදෙනුවට අදාළව අල්ලස් කොමිසම විසින් කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පවරා ඇති…
Summary
බෝදරගම මහතා මෙලෙස ප්‍රතිචාර දක්වා තිබුණි. " විමර්ශන අවසන් අදියරේ තිබෙන්නේ කියන එක ඔබතුමා පසුගිය ඇප අයැදුමේදීත් සුවිශේෂි කරුණක් ලෙස ඉදිරිපත් කළා. ඒ අනුව දූෂණ විරෝධී පනතේ 149 වගන්තිය ප්‍රකාරව මේ සැකකරුට එරෙහිව අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ සහතිකයක් ඉදිරිපත් කර ඇති බැවින් මොහු නඩුවිභාගය අවසන් වනතුරු රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස ඉල්ලා සිටිනවා.
What this story is about
People
Organisations


