2 sourcesUpdated
බොර තෙල් මිල තවත් පල්ලම් බහී
ඊශ්‍රායලය සමග එක් වී, ඉරානයට එරෙහි අනුගමනය කළ හමුදා ක්‍රියාමාර්ගය අවසන් යැයි තමන් විශ්වාස කරන බව ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පැවැසීමත් සමග ලෝක වෙළඳපොළේ බොර තෙල් මිල තව දුරටත් පහළ ගියේය.
Summary
CBS නාලිකාවේ '60 Minutes' වැඩසටහන සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවකදී ඔහු මේ බව සඳහන් කර ඇති බවයි CNN වාර්තා කරන්නේ. තමන් මැතිවරණයට ඉදිරිපත් වූයේ නම් ප්‍රතිඵලය මීට වඩා වෙනස් වීමට ඉඩ තිබූ බව පැවසූ ට්‍රම්ප්, ඉරාන යුද්ධයට සහ ඉන්ධන මිල ඉහළ යාමට ජනතාවගේ විරෝධයක් පැවති බව ද සඳහන් කළා. ඊශ්‍රායලයට ලබාදෙන අමෙරිකානු හමුදා සහ මූල්‍ය සහාය මධ්‍යවාර මැතිවරණ සමයේ දේශපාලනික වශයෙන් බලපෑම් ඇති කළ මාතෘකාවක් බව ද CNN වාර්තාවේ සඳහන්.

